women's rights in sri lanka

8
ලංකා පධය ල කාතා අවාක කාකත රට රතද?

Upload: independent

Post on 28-Nov-2023

0 views

Category:

Documents


0 download

TRANSCRIPT

ශ්‍රි� ලංකා නිතිපද්ධතියතුල

කාන්‍තා අයිතිවාසිකම්

කකාකතක් දුරටසුරක්ෂිතද?

• “ ලබන සියවසක!දීත්, ගැහනිකයකුක( වගකීම වන්කන් ළමයි බිහිකිරිම යන හැඟිම කවනස් වී, පැමිණිලි කනාකරමින්, පම්කපෝරි කනාගසමින් තමන්ක( බර උසුලාකගන සිටින සෑම

ගැහනිකයකුටම ගරැ කරන, ඒ අයව අගය කරන තරමටම සමාජය දියුණු ක?යැයි මා විශ්වාස කරනවා...”

- ඈන්ෆ්‍රෑන්ක්ක( දිනකපාත

• කාන්තාවන් යන්නට සියලුම මනුශ්‍ය වර්ගයාක( ස්ත්‍රීKන් අතුළත් වන අතර වැඩිවියට පත්වන ස්ත්‍රීKන් කලස අර්ථ දැක්විය

හැක. කකකස් නමුත් සමාජය තුල දැරිය,කසායුරිය,මිතුරිය, බිරිඳ, මව, මිත්තනිය යන සියලුමභූමිකා නිකයෝජනයකරයි.

කපළගැස්ම කාන්තා අයිතිවාසිකම් සුරකිමට ජගත් ප්‍රජාව කම් දක්වා කගනඇතිකිSයාමාර්ග

ශ්‍රී� ලංකාක? කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිතකිරිමට කගනඇතිකිSයාමාර්ග

ශ්‍රී� ලංකාක? කාන්තා අයිතිවාසිකම්තර්ජනයට ලක්වන අවස්ථ

ශ්‍රී� ලංකාව තුලකාන්තා අයිතිවාසිකම් සුරක්ෂිතකිරීමට ඉදිකරක!දී ගතහැකිකිSයාමාර්ග

• කාන්තා අයිතිවාසිකම් සුරකිමට ජගත් ප්‍රජාව කම් දක්වා කගන ඇතිකිSයාමාර්ග

1. එක්සත් ජාතින්ක( ප්‍රඥප්තික! පළමු පරිචක[දක!- 1,8, හා 55 ව්‍යවස්ථා2. එක්සත් ජාත්න්ක( මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකශක! - පූර්විකක? හා

2,7,16,25 යන ව්‍යවස්ථාවන්3.ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතිවසිකම් පිලිබඳ අන්තර්ජතික සම්මුතික! -2,3,10,12 ව්‍යවස්ථා4. සිවිල් හා කද්ශපාලන අයිතිවාසිකම් පිලිබඳ අන්තර්ජාතික සම්මුතික!- 2,3,14,16,18,23,26 යන ව්‍යවස්ථා5. කාන්තාවන්ට එකරහිව සියලුමආකාරක! ප්‍රචණ්ඩත්ව පිටුදැකිකම් සම්මුතිය CEDAW(1979)6. The Convention on the Political rights of the women, 19577. The Convention on the concern to marriage, minimum age to marriage And registration of marriage, 1962

• ශ්‍රී� ලංකාක?කාන්තාව• වංශකතා උඩුයටිකුරැ කර කප්‍රෞඪ රැජිනියන් කමන්ම කලාව ප්‍රථම අග්‍රාමාත්‍යවරියද අප රකටන් බිහිවිය.• කලෝක බැංකු වාර්තාවලට අනුව 51.75% ස්තිK ජනගනයක් කම් වනවිටශ්‍රි� ලංකාක? ජීවත් කවයි.• වැඩිම විකද්ශ විනිමයක්ලඟාකරනුක!කාන්තාවන්ක( විකද්ශරැකියාය.• ඒතුලින් 35.10% ශ�ම බලකායට දායකත්වයලබා දුන්නද 2013 ස්තිK පුරැෂ පරතර ලැයිස්තුකව රටවල්

135 ක්අතරින්ශ්‍රි� ලංකාව 39 ස්ථානක!රැදී සිටියි.

• ශ්‍රී� ලංකාක?කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට කගනඇතිකිSයාමාර්ග

• 1978 ආණ්ඩුකSම ව්‍යවස්ථාක? 12 ව්‍යවස්ථාව යටකත්නිතිය ඉදිරික! සියල්ලන්ක(ම සමානාත්මතවය පිළිකගනඇති අතර 12(2) යටකත් ස්තිK පුරැෂ

සමානාත්මතවය පිලිකගනඇත.• 1989 වර්ෂක! ශ්‍රි� ලංකාව CEDAW සම්මුතියට අත්සන්කිරිම.• 1993 දී ශ්‍රි� ලංකක?කාන්තා ප්‍රඥප්තියඇතිකරනලදි.• 1993 දී ජාතිකකාන්තා සමුළුවඇතිකිරිම.

• ශ්‍රී� ලංකාක?කාන්තා අයිතිවාසිකම්තර්ජනයට ලක්වන අවස්ථා

* සංස්කෘතිකමය අයිත්‍රීන් විහාර හා දේ�වාල ගම් පනදේ දියවඩනනිලදේම්තනතුර දේ රීදේම්දී

ශ්‍රී� මහා දේ�ෝධිදේයහි උඩමලුව, දළදා වහන්දේ" පිදීමටද එකම අව"ථාව ල�ාදේනාදීම .

අධ්‍යාපනය ලැබීකම් අයිතිය 1936 අධ්‍යාපනආඥා පනතට 1997 අධ්‍යාපන දේ-ගුලාසිදේයන් අවුරුදු 5-14 දරුවන්ට අධ්‍යාපනය අනිවා-ය

කරද CEDAW පිළිදේගනඇ දේ අවුරුදු 18 අඩු සියල්ලන්ටම අධ්‍යාපනය ලුබීදේම් අයිතියඇති�වයි.

දේම් තුලශ�ම �ලකා දේමන්ම සාක්ෂරතාවය අතින්ද ශ්‍රී� ලංකාදේ? කාන්තාවදේ@ වා-තා වී අතිඇගයන්

පුරුෂයන්ට සාදේCක්ෂව අඩුය.

කද්ශපාලනක! කයදීකම් අයිතිය දේම් වන විට පා-ලි‌‌දේම්න්තුදේ?කාන්තාවන් ගණන 13කි.

නමු 52% "ත්‍රීJ ජන්ද දායකන්ඇත.

කද්පළ දැරීකම් අයිතිය කතසක?ලාමෛමයටකත් යාපනක!මෛවවාහක අයිතිවාසිකම් උරැමආඥා පනතට අනුව බිරිදට ස්වාමියාක(

අවසරකයන් කතාරව කද්පල බැහැර කර කනාහැක.

1938 අංක 39 දරන උඩරටනීති ප්‍රකාශනහා සංකශෝධන පනත යටකත් දිග විවාහකකාන්තාවකටතම පරක?ණි

කද්පලවලට අයිතියක්නැත.

ඉඩම් සංවර්ධනයකිරීකම්ආඥා පනත ජයභූමි, ස්වර්ණභූමිඔප්පු ලාභීන්ටඍජුව සිදුවන කවනස් කකාට සැලකීම.

මුක්කුවාර් නිතිය යටකත් වැඩිමහල් දියණියට ඉඩම්ලබාදීකම්කSමය සුනාම් වියසනකයන් පසු එම ප්‍රතිපත්තිය

කවනස්කිරීම.

මෛවවාහක අයිතිවාසිකම් CEDAW 16(1) තුලස්වාමියා හා බිරිඳට සමාන අයිත්‍රීන්විවාහක!දී පිළිකගනඇත.

කත්සවලාකම්නීතික! විවාහකයන් පසු බිරිද ස්වාමියාක(ආගමට අයත් ක?.

මුස්ලිම්නිතියතුල අවම විවාහවීකම් වයසක් දක්වා කනාමැතිකමබහුවිවාහ පිලිගැනිම්ද, දික්කසාදක!දී පුරැෂයා

කරැණු දැක්වීමද අවශ්‍ය නැත.

උඩරටනිතිය යටකත් බිරිද දික්කසාදකයදී ස්වාමියාක( අනාචාරයට අමතරවකෘර බව ව්‍යභිචාරයආදියද ඔප්පු

කලයුතුය.

නඩත්තුගැටළුහා සුජාතභාවය

විවාහය තුල සිදුවනමෛවවාහකස්ත්‍රීK දුෂණයශ්‍රී� ලංකාක? පිළිකගනනැත.

ගබ්සාව හා කසෞඛ්‍ය

ශ්‍රී� ලංකාව තුලකාන්තා අයිතිවාසිකම් සුරක්ෂිතකිරීමට ඉදිකරක!දී ගතහැකිකිSයාමාර්ග

නවආණ්ඩුකSම ව්‍යවස්ථාක? 16 වගන්තිය ඉවත්කරමින් 12(1) ව්‍යවස්ථාවට අමතරවකාන්තා අයිත්‍රීන්

සුරැකීමටනව වගන්තියක්ඇතුලත්කලහැක.

කාන්තා අයිතිවාසිකම් සඳහා පනතක්හදුන්වා දීම .

මුස්ලිම්නිතියතුල අවම විවාහ වයසක්හදුන්වා දීම.

උඩරටහා කත්සවලාකම් නීතිතුල කද්පල දැරීකම් අයිතිය සුරක්ෂිතකිරීම.

කාන්තාවක( කද්ශපාලන සහභාගිත්වය සදහා කකෝටා කSමයක්ඇතිකලහැක.

මෛවවාහකස්ත්‍රීK දුෂණය දණ්ඩනීතිසංග්‍රහයටඇතුලත්කිරීම.

විවාහ හා කද්වල ගම් පනතසංකශෝධනයකරමින් දිස්තිKක් කල්කම්වරියන්ටත් අවස්තාව ලබදිම.

යම් යම් ව්‍යතිකර්ක වලට යටත්වගබ්සාව නිතිගත්කිරම.

විකද්ශ රැකියා කවත කයාමු වීඇතිකාන්තාවන්ටනිසි රක්ෂණයක්ලබාදීම.

කාන්තාවක( යුතුකම වන්කන් සමතැන කනාව නිසිතැන රැකගනිමන්

තම වගකීම්නිසිකලස ඉටුකිරීමයි.

"තූතියි!