ව්යාපෘි හුනාගැම හා ව් ......2019/06/13  · bxcsfkare,";dciksl...

19
ʆɩ jk ieish ˣɕ˫˚˲Ư ˧ǿ˘˫˃ˬǨ˞ ˧˫ ˣɕ˫˚˲Ưˠ ɪǝ˞Ʈˣ ˦ˁ˦˪ɝ˞ ʳ˧˔ ˣɕ˫˚˲Ư ˇĀ˳ˠǦ ˳˚Ǧǩȼ ˁ˨˚ɜǎ ˇĀ˳ɏ ˚˨ȿ ˧˫ ˳˖ˣ˘ ʯǎˠˡˠǦ Șʘ˜˙ˣ ˦ɪ˦˪˔˫ˡ˫Ʈ˞ˁ ɪ˞ˤə˘ˠ ɝ˞ ˳˞˞ ˚ɜļ˳ļ˖˳ˠǦ ʆǐ˳ˁ˳ə. 4.1 ˣɕ˫˚˲Ưˠ ˧ǿ˘˫˃ˬǨ˞ ˣɕ˫˚˲Ưˠ ˧ǿ˘˫˃ˬǨ˞ Șˠˣˡ ක˚ˠǦ ˁˢ ɒƱˠ. ˚˨ȿˣ ˃ˬˎʚ ˧˫ ʯˣˤɕ˔˫ ʯ˗ɕ˘ˠ ɝ˞ ˣˬ˖˃Ʈ˳ɩ. ˳˞ˣˬǧ ʯ˗ɕ˘ˠ ˞ęǦ ʆǐˁˡǦ˳Ǧ ȝƯˢ˫ȵǦ˳Ę ˧˫ ˚˫ˤəˣˁɞˣǦ˳Ę ʯˣˤɕ˔˫ ˧˫ ˁˬ˞ˬƮ˔ ˧ǿ˘˫˃ˬǨ˞ɐ. ʻ˳˦˪˞ ʻ˞ęǦ ˳ˣ˳˨˙˳˚˫˨ ʯˣˤɕ˔˫ ˧ǿ˘˫˃ˬǨ˞ ˖ ˁˢ˧ˬˁ. ʼ ʯǩˣ ˃ˬˎɥˣ, ʴˎ ˜ˢ˚˫˘ ˳˧˪Ʊ ˦˧ ʻʏ ˜ˢ˚˭˞ ˧ǿ˘˫˃ˬǨ˳˞Ǧ ȝƯˢ˫ȵǦ˳Ę ˧˫ ˚˫ˤəˣ ˁɞˣǦ˳Ę ʯˣˤɕ˔˫ ˳˞Ǧ˞ ˳ˣ˳˨˙˳˚˫˨ ʯˣˤɕ˔˫ Șʘ˜˙ˣ ʯˣ˳˜ʤ˗ˠ ˢˬ˳˜˘ ʯ˔ˡ ʼ ʯǩˣ ˁˢɒƱ ˞ˬǎ˧Ʈɫ˞ ˳˧ʤ ˣɕ˫˚˲Ưˠ Șʘ˜˙ˣ ȿɣˁ ʯ˖˧˦ ˢ˜˫˃˔ ˧ˬˁ. ˳˞ˣˬǧ ˔Ʈˣ ɪˤ˪˳ɢ˥˒ˠ (Situation analysis) ɝ˳˞Ǧ ˚ˣƮ˘˫ ˧˫ ˚ˬˣƯˠ ˧ˬ ˜ˡ˚˔ˢ ȗˡˤ˪˘ ˧˫ ˔˫Ʈɪˁ ˞ˬǎ˧Ʈɫ˞ Șʘ˜˙ˣ ɪ˞ˤə˘ˠ ˁˢ ˧ˬˁ. ʻ˞ęǦ ˤƯˠ, ʯˣ˦˪˕˫ˣǦ ˧˫ ʯȴ˳ˠʤ˃ Șʘ˜˙ˣ ʯˣ˳˜ʤ˗ˠ ˢ˜˫ ˃˔˧ˬˁ. ʻ˳˦˪˞ ˔Ʈˣ ɪˤ˪˳ɢ˥˒ˠ ɝ˞ ˉ˫Ưˁ, ȗˡ˫˳NJɵˠ ˧˫ Ęˡ˫Ⱦˠ ˔ˢˠǦ ʯǩˣ ˳ˣ˘˦˪ ɪˠ ˧ˬˁ. ɩˠ˫˚˲Ư ˧ǿ˘˫˃ˬǨ˳ȼ ˚ɝ˥˒ˠ (identification test) ɝ˞ ˳˖ˣ˘ Șˠˣˡ˳ɩ. ˳˞ʏǏ ˁɞƟ Ʊ˘ Șʘ˜˙ˣ ʯˣ˗˫˘ˠ ˳ˠ˫ȿ ˳ˁ˳ə. 1. ɩˠ˫˚˲Ư˳ɏ ʯˣ˦Ǧ ˛ˢˠˎ ʰˠ˔ǧˁ ˧˫ ȗˡƯ˚ƮƯ ˠ˘ ˁɞƟ ˜ˢ˚˫˘ ʰˁ˫ˡˠ Șʘ˜˙ˣ ɪ˞˦˫ ʴˎ ˃ˬˢȚȼ ɝ˞.

Upload: others

Post on 01-Oct-2020

5 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • සිව් jk ieish

    ව්යාපෘති හඳුනාගැනීම හා ව්යාපෘතියක් විධිමත්ව් සකසකිරීම

    ඉහත ව්යාපෘති චක්රයයන් යපන්ුම් කළපරිදි චක්රයේ පළමු හා යෙව්න අදියරයන්

    පිළිබඳව් සවිසකතාරාත්මක විමර්ශනයක් ිරීම යමම පරිච්යච්ෙයයන් සිදුයකයශ.

    4.1 ව්යාපෘතියක් හඳුනාගැනීම

    ව්යාපෘතියක් හඳුනාගැනීම පියව්ර කීපයින් කල යුතුය. පළමුව් ගැටළු හා අව්ර්යතා

    අධ්යනයක් ිරීම ව්ැෙගත්යව්. යමව්ැනි අධ්යනයක් මගින් සිදුකරන්යන් ප්රතිලාභීන්යේ හා

    පාර්ශව්කරුව්න්යේ අව්ර්යතා හා කැමැත්ත හඳුනාගැනීමයි. එයසකම එමගින් යව්යළඳයපාළ

    අව්ර්යතා හඳුනාගැනීම ෙ කලහැක. ඒ අුව් ගැටලුව්, ඊට බලපාන යහකතු සහ එහි බලපෑම

    හඳුනාගැනීයමන් ප්රතිලාභීන්යේ හා පාර්ශව් කරුව්න්යේ අව්ර්යතා යමන්ම යව්යළඳයපාළ

    අව්ර්යතා පිළිබඳව් අව්යබෝධ්යක් ලැයබන අතර ඒ අුව් කලයුතු මැදිහත්ීම යහෝ ව්යාපෘතිය

    පිළිබඳව් මුලික අෙහසක් ලබාගත හැක. යමව්ැනි තත්ව් විර්කයේෂණයක් (Situation analysis)

    ිරීයමන් පව්ත්නා හා පැව්තිය හැි බරපතල ප රර්කන හා තාත්වික මැදිහත්ීම පිළිබඳව් විමර්ශනය කල හැක. එමගින් ර්ක්තිය, අව්සකථාව්න් හා අභියයෝග පිළිබඳව්

    අව්යබෝධ්යක් ලබා ගතහැක. එයසකම තත්ව් විර්කයේෂණයක් ිරීම ජාතික, ප රායේශීය

    හා ේ රාමීය තලයන් අුව් යව්නසක විය හැක.

    ව් යාපෘති හඳුනාගැනීයම් පරීක්ෂණයක් (identification test) ිරීම යෙව්න

    පියව්රයව්. යමහිදී කරුණු තුනක් පිළිබඳව් අව්ධ්ානය යයාමු යකයශ.

    1. ව් යාපෘතියේ අව්සන් ඵලයට ආයතනික හා ප රතිපත්ති යන කරුණු බලපාන ආකාරය පිළිබඳව් විමසා ඊට ගැලපුම් ිරීම.

  • 2. විකේප ව් යාපෘති සැලිේලට යගන එහි පිරිව්ැය-ප රතිලාභ සැසඳීම

    3. ව් යාපෘතිය ක් රියාත්මක ිරීයමදී මතුවිය හැි යේර්පාලන හා සමාජ බලපෑම් පරික්ෂා ිරීම යමම පරීක්ෂණ ව්ලට අයත්යව්.

    යමයලස තත්ත්ව් විර්කයේෂණයක් හා හඳුනාගැනීයම් පරීක්ෂණයයන් පසුව් යකටි සංකේප යයෝජනාව්ලියක් සකසකකරු ලැයේ. පිටු 4-5 ින් සමන්විත යමම

    යයෝජනාව්ලියට අයපක්ිත ඵලය, අරමුණු, ක් රමයව්ෙය, කායශන්, යයෙවුම්, නිමැවුම්

    හා කාල හා පිරිව්ැය ඇසකතයම්න්තු ඇතුලත් ව්න අතර එය මුේ ය අුේ රහය ෙක්ව්න ආයතනයට ඉදිරිපත් ිරීයමන් අව්ර්ක ය උපයෙසක ලබා ගතහැක.

    jHdmD;s woyia (Project Idia ) úúO oekqï uq,hka mokï fldgf.k ilia fõ' uq,sl jHdmD;s

    woyi mq`:,a f,i úu¾Ykh lr m%d:ñl jYfhka we.hSug ,la flf¾' th wNHka;r iy

    ndysr iSudldrslï wOHkh lsrSfuka isÿ l, yel' wNHka;r iSudldrSlï hkq fhojqï yd ksuවුම්

    wdY%fhka we;s jk iSudùïh' l

  • ඉහත සඳහන් කල පරිදි ගැටළු සහ තත්ව් අධ්යනයින් පසු ලබන හඳුනාගු ලබන

    ව්යාපෘති අෙහස ව්යාපෘති යයෝජනාව්ලියක් ෙක්ව්ා දියුණු ිරීම ව්යාපෘතියක් විධිමත්ව්

    සකසකිරීම (Project formulation) යලස හැඳින්යව්. යමම කායශ සඳහා සක් යතා

    අධ යනයක් සිදුිරීම පුව්ශ යකාන්යේසියක් යව්. එමගින් අයපක්ිත පරමාථශ කීපයි.

    1. ව් යාපෘතිය තාක්ෂණික හා විේ යාත්මක ව්ර්යයන් ර්ක්තිමත් සාධ ය එකක් ෙ යන ව්ග හා තාක්ෂණික ව්ර්යයන් එය පව්ත්නා යහාඳම විකේපය ව්න්යන්ෙ?

    2. ව් යාපෘතිය පරිපාලනමය ව්ර්යයන් කලාමනාකරණය කල හැිෙ?

    3. ව් යාපෘති නිමැයුම් සඳහා ප රමාණව්ත් ඉේලුමක් පව්තීෙ?

    4. ව් යාපෘතිය මුේ ය ව්ර්යයන් යයෝේ යෙැයි සාධ්ාරනී කල හැිෙ?

    5. ව් යාපෘතිය එහි ප රතිලාභීන්යේ සම්ප රොයික සිරිත් ව්ලට අුකුලෙ?

    6. ව් යාපෘති කාල සීමායව්න් පසුව්ත් එය තිරසාර යලස පව්තීෙ ?

    සක් යතා අධ යනයක සකව්රුපය අුව් එය පුව්ශ සක් යතා අධ යන හා සවිසකතරාත්මක සක් යතා අධ යන ව්ර්යයන් ව්ගශ යකයශ.

    ඉහතින් සඳහන් කල පරිදි මුලික jHdmD;s අෙහස ms

  • bxcsfkare,";dCIKsl yd wd¾:sl úoHd{hkaf.ka ieÿï,;a nyq úIh lKavdhula úiska úúO

    uq,hka yd o;a; wdY%fhka යමම ව්ාතශා සකසක කරු ලැයේ. fuysoS i,ld n,k uq,sl lreK

    jkafka ld¾ñl jHdmD;shla kï rdcH l¾udka; m%;sm;a;s ms

  • b,a¨ï mQfrdal:kh (Demand Prediction / Forcasting )

    ;dCIKsl weia;fïka;=j (Technical estimates)

    wdh;ksl mQfrdal:kh (Organizaibnal Forcasting )

    jHdmD;s ls%hdldrlï iy ජාලගතිරීම (Project activities / Network )

    2' uq,H mQfrdal:kh (Financial Projection )

    uq,H uQ,hka ^Means of finance &

    jHdmD;s msrsjeh ^Cost of Project&

    jev m%;sM, weia;fïka;=j ^estimate of working result&

    uqo,a m%jdy weia;fïka;=j ^Cash flow statement/ Balance sheet Projection&

    3' uq,H úYAf,aIKh - Financial analysis

    ආපසු යගීයම් කාලය -Pay Back Period

    wNHka;r M,od wkqmd;h -Internal Rate of Return

    අව්ම ලාභ ලක්ෂ විර්කයේෂණය -Break – Even point Analysis

    Kh fiajd úYaf,aIKh - Debt Service Analysis

    සංයව්දිතා úYaf,aIKh - Sensitivity Analysis

    4 wd¾:sl" iudcSh yd mdrsirsl úYAf,aIKh - Eeconomic social and environment anlysis

    /lshd W;amdokh - Eeployment Generation

    úfoaY úksuh bmhSu- Foregin exchange earnings

    mdrsirsl n,mEu - Environmental Effect

    fj

  • සවිසකතරාත්මක සකයතා අධ්යනයක මුලික අන්තගශතයන් යමයලස සඳහන් කරු ලැබුව්ත්

    සකයතාව් මැනීම පහත ෙැක්යව්න විර්කයේෂණ ක්රම 5 යටයත් සිදු ිරීම ව්ඩාත් යයෝගය බව්

    ව්යාපෘති විර්කයේෂකයයෝ යපන්ව්ා යෙති (පතිරයේ, 2013 ).

    1. යව්යළඳයපාළ විර්කයේෂණය

    2. ;dCIKsl විර්කයේෂණය

    3. uq,H úYAf,aIKh

    4. wd¾:sl" úYAf,aIKh

    5. mdrsirsl úYAf,aIKh

    යව්යළඳයපාළ විර්කයේෂණය

    යව්යළඳයපාළ විර්කයේෂණය යු යව්යළඳයපාළ ර්කයතාව්ය යසායා බැලීමයි. පුේගලික හා ව්යාපාරික ව්යාපෘති සඳහා වියර්කෂයයන්ම සිදුකරු ලබන යම්ව්ැනි විර්කයේෂණ මගින්

    අයපක්ෂා කරුයේ යයෝජිත නිෂකපාෙනය යහෝ ව්යාපෘතිය සඳහා පැව්තිය හැි යව්යළඳ

    යපාළ ඉේලුම හා යව්යළඳ යපාළ යකාටස පිළිබඳව් යසායා බැලීමයි. ඉේලුම්

    පුයරෝකථනයන් මගින් පැව්තිය හැි යව්යළඳයපාළ ඉේලුම් නමයතාව්යත් යව්යළඳයපාළ

    සමීක්ෂණ මගින් යව්යළඳයපාළ යකාටසත් යසායා ගත හැක. වියේර් යව්යළඳ යපාළ ඉලක්ක

    කරයගන භාණ්ඩ හා යසකව්ා සැපයීමට අයපක්ෂා කරන්යන් නම් ආයේර්ක භාණ්ඩ හා

    තරඟකාරී සැපයුම් කරුව්න් පිළිබඳව් පුළුේ අධ්යනයක් කල යුතුය. යමහිදී මුලික ව්ර්යයන්

    සලකා බැලිය යුතු කරුණු යෙකි.

    1.භාණ්ඩය යහෝ යසකව්ාව් සඳහා අයපක්ිත සමාහාර ඉේලුම expected aggregate demand

    2. භාණ්ඩය යහෝ යසකව්ාව් සඳහා අයපක්ිත යව්යළඳයපාළ

    යව්යළඳයපාළ විර්කයේෂණය පහත සඳහන් යලස සකසක වියයුතුය

    (https://www.quora.com, 2018).

    1. ව්තශමාන යව්යළඳයපාළ විර්කයේෂණය (Current Market Analysis)

  • 2. තරඟය යහෝ තරඟකාරී නිෂකපාෙන පිළිබඳව් යසායාබැලීම. ( Search

    Competition or presence of competing products) 3. අයපක්ිත අනාගත යව්යළඳයපාළ විභව්තාව්ය (Anticipated future

    market potential) 4. විභව් ගැුම්කරුව්න් සහ ආොයම් මාගශ (Potential buyers and sources of

    revenues) 5. විකුණුම් පුයරෝකථනය (Sales projection)

    තාක්ෂණික විර්කයේෂණය

    තාක්ෂණික විර්කයේෂණය යටයත් සිදු කරු ලබන්යන් ව්යාපෘතිය යහෝ යයෝජිත ව්යාපාරය

    තාක්ෂණික ව්ර්යයන් ක්රියාත්මක කල හැි එකක් ෙ යන්න විමර්ශනය ිරීමයි. එනම්

    ව්යාපෘතිය මගින් සැපයීමට අයපක්ිත යසකව්ාව් යහෝ භාණ්ඩය ගුනාත්මකව් ඇසකතයම්න්තු

    කල පිරිව්ැයට සැපයිය හැි ෙ යන්න විමර්ශනය ිරීමයි. විෙයාත්මකව් යමම තත්ව්ය

    පැහැදිලි කලයුතුය. එයසකම ෙරන පිරිව්ැයට සායපක්ෂව් ව්යාපෘතිය යයෝගය ව්න්යන් ෙ යන්න

    තීරණය කලයුතුය . උොහරණ ව්ර්යයන් ජල විදුලි බල ව්යාපෘතියක් ක්රියාත්මක කරන්යන්

    යැයි සැලකුව්යහාත් විදුලි බලය උත්පාෙනය ිරීමට ප්රමාණව්ත් ජල සැපයුමක් ව්ෂශය පුරා

    පව්තින්යන් ෙ එමගින් අයපක්ිත පරිදි විදුලි බල සැපයුමක් කල හැිෙ?, බලර්ක්ති

    විභව්තාව්ය හා පිරිව්ැයට සායපක්ෂව් පළොයි ආයයෝජනයක් ව්න්යන්ෙැයි විමර්ශණය ිරීම

    තාක්ෂණික විර්කයේෂණය මගින් සිදු යකයශ.

    තාක්ෂණික විර්කයේෂණයකදී මුලික ව්ර්යයන් සලකා බැලිය යුතු කරුණු.

    1. Location of the project

    2. Availability of raw materials

    3. Power

    4. Man Power

    5. Management

    6. Technical Knowhow

    මුලය විර්කයේෂණය

  • මුලය විර්කයේෂණය මගින් සිදු කරු ලබන්යන් ව්යාපෘතිය ක්රියාත්මක ිරීම මුලයමය

    ව්ර්යයන් ලාභොයි ෙ යන්න විමර්ශණය ිරීමයි. එනම් ව්යාපෘතිය සඳහා ආයයෝජනය කරන

    ප්රාේධ්නයේ ව්තශමාන මුලය ව්ටිනාකම ඉක්මව්ා අනාගතයේදී ප්රතිලාභ ලබා ගතහැිෙැයි

    යසායා බැලීමයි. එම මුලයමය විර්කයේෂණය ප්රධ්ාන ව්ර්යයන් ක්රම යෙකක් යටයත් එනම්

    සකිතික විග්රහ ක්රමය හා ගතික විග්රහ ක්රමය යටයත් සිදු යකයශ. සකිතික විග්රහ ක්රමය යටයත්

    ආපසු යගීයම් කාලය (pay back period ) හා සාමානය පලො අුපාතය (Average Rate

    of Return ) ගණනය ිරීයමන් ලාභොයිත්ව්ය ගණනය යකයරන අතර ගතික විග්රහ ක්රමය

    යටයත් ශුේධ් ුතන ව්ටිනාකම (Net Present Value), අභයන්තර පලො අුපාතය

    (Internal Rate of Return) හා ප්රතිලාභ පිරිව්ැය අුපාතය (Benifit Cost Ratio) ගණනය

    ිරීයමන් ලාභොයිත්ව්ය ගණනය යකයශ. යමම සෑම ක්රමයක් මගින්ම සිදුකරුයේ මුලය

    පිරිව්ැය හා ප්රතිලාභ තක්යසකරු ිරීම හා ලාභොයි ව්යාපෘති පමණක් ක්රියාත්මක ිරීමට

    පියව්ර ගැනීමයි.

    ආථශික විර්කයේෂණය

    ආථශික විර්කයේෂණය යු ව්යාපෘතියක සමාජීය ආථශික පිරිව්ැය හා සමාජීය ආථශික

    ප්රතිලාභ ගණනය යකාට ව්යාපෘතිය නිසා සමසකථ සමාජයට ව්න බලපෑම විමර්ශනය ිරීමයි.

    යම් අුව් ව්යාපෘතියක සමාජීය ආථශික පිරිව්ැයට ව්ඩා සමාජීය ආථශික ප්රතිලාභ ව්ැඩිනම්

    එනම් ශුේධ් සමාජීය ආථශික ප්රතිලාභ ව්ැඩි ව්යාපෘති ක්රියාත්මක ිරීමට නියෙශකර් යකයශ.

    මුලය විර්කයේෂණයකදී පව්ත්නා යව්යළඳයපාල යපාලි අුපාතයන් සැලිේලට යගන

    ආථශික ලාභොයකත්ව්ය ගණනය කරු ලැබුව්ත් ආථශික විර්කයේෂණයකදී සමාජීය

    ආථශික ලාභොයකත්ව්ය ගණනය ිරීමට භාවිතා කරු ලබන්යන් ඡායා මිලක්ය (shadow

    price). යමයට යහකතුව් ව්න්යන් යබායහෝ රටව්ල යව්යළඳයපාල මිළ ගණන් නිසි යලස

    යනාපැව්තීයමන් යව්යළඳයපාළ අපුනශතා හා මිළ විකෘතිතා ඇතීීමයි. යමයලස ඡායා මිල

    ගණනය ිරීම සඳහා පිළිගත් ක්රමයව්ෙ ව්ර්යයන් UNIDO ක්රමය හා OECD ක්රමය භාවිතා

    යකයශ.

    පාරිසරික විර්කයේෂණය

  • පාරිසරික විර්කයේෂණය යු ව්යාපෘතිය ක්රියාත්මක ිරීයමන් පරිසරයට සිදු විය හැි

    බලපෑම විමර්ශනය ිරීමයි. සිදු විය හැි පාරිසරික හානි යහෝ බලපෑම් ප්රධ්ාන ව්ර්යයන්

    යෙයාකාරයකට වියහැක (පතිරයේ, යේ. එම්. පි. 2013). නිෂකපාෙන කමශාන්ත මගින් ඇති

    විය හැි ජල දුෂණය, ර්ේෙ දුෂණය හා ව්ායු දුෂණය ව්ැනි ඍන භාහිරතා හා බලර්ක්ති,

    ව්ාරිමාගශ හා ආරක්ෂණ යසකව්ාව්න් සැපයීම තුලින් පුේගලයන්යේ ආකේප හා චයශාව්න්ව්ල

    ඇති විය හැි ධ්නාත්මක යහෝ ඍන බලපෑම් මීට අයත්යව්. යමම බලපෑම් නිසි යලස

    විමර්ශනය ිරීයමන් ව්යාපෘතිය නිසා පරිසරයට විය හැි බලපෑම ෙැනගත හැක. ඍන

    භාහිරතා නම් එය ව්ැළැක්ීමට යහෝ ව්යාපෘතිය ක්රියාත්මක යනාිරීමට පියව්ර ගත හැක.

    ව්යාපෘතියක අයපක්ිත ඵලය කුමන ආකාරයක බලපෑමක් ඇතිකරන්යන්ෙ යන්න මැනීම

    සඳහා විර්කව්ාසනීයත්ව්ය (reliability), නඩත්තු කලහැිබව් (maintainability),

    සහයයෝගිතාව් (supportability), භාවිතය (usability), තිරසරබව් (sustainability) හා

    ව්ැය ිරීමට ඇති හැියාව් (affordability) ව්ැනි පරාමිති භාවිතා කරු ලැයේ.

  • පසක ව්න සැසිය

    සැලසකමක් පිළියයළ ිරීau (Formatting a Plan)

    ව්යාපෘතියක් හඳුනාගැනීම, අධ්යනයිරීම, සකසකිරීම හා සමගාමීව් ව්යාපෘති සැලැසකම

    පිලියයලිරීමෙ කේයුත්ති. එනම් ව්යාපෘති අෙහස යහව්ත් ව්යාපෘති සිහිනය යථාතශයට

    පත්ිරීම යහව්ත් ක්රියාව්ට නැංීම එියනකට සම්බන්ධ් එකව්ර සිදුවියයුතු ක්රියාව්ලියක්

    බව්යි. ඒ අුව් හඳුනාගන්නා මුලික ව්යාපෘති අෙහස සකයතා අධ්යන මගින් තහව්රු

    කරගැනීයමන් පසු එය ක්රියාත්මක ිරීම සඳහා ව්යාපෘති සැලැසකමක් පිළියයළ ිරීම

    විධිමත්ව් කලයුතු කාර්යයි. එයසකම එය සංකීණශ ක්රියාව්ලියක් නිසා ආරම්භයේ සිටම ඊට

    සම්බන්ෙ පාර්ශව් කරුව්න් සමග සහයයෝගයයන් අෙහසක හුව්මාරු කරගැනීම කලයුතුය.

    සාමානය යපාදු සැලැසකමක් යහෝ ක්රම ෝපායික සැලස් ක පිළියයළ ිරීයම්දී මුලික ව්ර්යයන් අව්ධ්ානය යයාමුකළ යුතු ප්රධ්ාන අංග කීපයි. ඵලොයි සැලැසකමක් පිළියයළ

    ිරීයම්දී එය අතයාව්ර්ය කරුණක් ව්න අතර ඒ අුව් පහත ෙැක්යව්න අංග සැලැසකමක

    අනිව්ායයශන්ම අන්තගශත විය යුතුය.

    5.1 මුලික අන්තගශතය

  • ෙැක්ම (Vision) –සැලැසකම යහෝ ව්යාපෘතිය මගින් දිගු කාලීනව් සිදු ිරීමට යහෝ ළඟාීමට අයපක්ිත ඵලය ( Expected Outcome). යමය පුළුේ ව්ර්යයන් ආයතනයේ දිගු කාලීන ඉලක්කය ව්ර්යයන් සැලිය හැක.

    යමයහව්ර (Mission)- ෙැක්ම ඉටු කර ගැනීම සඳහා අු ගමනයකරු ලබන ක්රියා මාගශ Action to be taken to achieve the vision

    අව්සන් ඵලය(Goal) - ව්යාපෘතියේ අරමුණු මගින් ඉටු කර ගැනීමය අයපක්ිත අව්සන් ඵලය. The end result of the project/program or policy/plan

    අරමුණු (Objectives)- අරමුණූ යු ෙැක්ම සහ යමයහව්ර ඉටු කරගැනීමට ගු ලබන ක්රියා මාගශයව්. අරමුණූ මගින් අයපක්ිත කායශ මුලික සහ සුවියර්කසී ඉලක්ක ව්ර්යයන් ප්රමාණාත්මක යහෝ ගුණාත්මක ව්ටිනාකම් අුව් ඉදිරිපත් යකයශ. (Intended actions to

    realize the vision and the mission)

    ක්රයමෝපාය (Strategy) - අරමුණූ ක්රියාව්ට නැංීමට භාවිතා කරන උපායමාගශ එනම් ප්රතිපත්ති සහ ක්රමයව්ෙය ක්රයමෝපායන් a යලස සැලයක් . (The method and the Policy to

    be taken to achieve mission)

    තාකශිකය (Rationale) – සැලැසකම යහෝ ව්යාපෘතිය ක්රියාත්මක ිරීයම් ව්ැෙගත්කම සාධ්ාරණීකරණය ිරීම. (Justification of the plan and the activities)

    ව්ැඩසටහන් (Programs) – ව්යාපෘතිය යටයත් ක්රියාත්මක ව්න ප්රධ්ාන ව්ැඩසටහන් (Well defined set of activities).

    කායශයන් (Activities) – ඉහත ව්ැඩසටහන් යටයත් ක්රියාත්මක ව්න ක්රියාව්ලි මීට අයත් ව්න අතර එය ව්යාපෘතියේ අරමුණු අුව් තීරණය යව්. (Actions to be taken to realize

    objectives).

    නිමැවුම් (output) ව්යාපෘතියයන් සිදු කරන ක්රියාව්ලි, යසකව්ාව්න් හා නිපැයුම් යව්. එය

    ප්රමාණාත්මක යහෝ ගුනාත්මක ඵලයක් විය හැක.

  • යයෙවුම් (Resources / Inputs) ප්රධ්ාන ව්ර්යයන් මීට ශ්රමය, ප්රාේධ්නය, භුමිය, ව්යව්සායක හා තාක්ෂනය යන නිෂකපාෙන සම්පත් අයත් යව්.

    පාර්ශව්කරුව්න් (Stakeholders)- ව්යාපෘතියක පාර්ශවකරුවන් යනු අබයන්තර හා බාහිර වර්මයන් සම්බන්ධවී සිටින සියලු මස්වාදායකයන් මලස සැලකිය හැක. එයට ප්රතිලාභීන්, කායශ ණ්ඩලය හා සැපයුම්කරුවන් එතුලත්මව. (Beneficiaries, project staff, suppliers etc )

    කාල රාමුව් (Time Horizon- Gannet plan) ව්යාපෘතිය නි කිරී ට ගතවන කාලය දැකමවන කාල සටහනක මහෝ ගාන් ට් චාට් එකක සැකසී . ව්ැය ඇසකතයම්න්තුව් (Budjet)

    5.2 ie,eiaul wruqKq ilia lsrSu' යපාදු ie,eiaula m%Odk jYfhka id¾j wd¾:sl ;;a;ajhla ie,els,a,g f.k පිළියයළ

    කරන අතර wdxYsය ie,eiaula jYfhka ෙ ඉදිරිපත් කලහැක. යමව්ැනි සැලැසකමක wruqKq

    moku úh hq;af;a rfÜ wd¾:sl yd foaYmd,ksl wjYH;d u;h' tkï wd¾:slh uqyqKqmdk

    .eg`: yd wNSfhda. ie,ls,a,g f.k ie,eiafï uq,sl wruqKq ;SrKh l< hq;=h'

    Wod' rgl wdydr ksIamdokh jeälsrSug rch wruqKq lrhs kï thg mdol ù we;s j¾;udk

    .eg`: fya;= yd M,hka wkqj úu¾Ykh l< hq;=h' fuhg fya;=j jYfhka m%udKj;a ;rï

    bvï ixj¾Okh fkdùu fyda jdrs myiqlï fkdue;s úu úh yel' kuq;a tys m%;sM,h jYfhka

    wdydr wdkhk i`oyd rch ls%hd;aul jkafka kï úfoaY úksuh jehlsrsug isÿ ù f.jqïfYAI

    ys`.hla we;s úh yel' wfkla w;g ukaofmdaIKh jeäúu yd .%dñh os

  • S – Specific -iqúfYAIs úh hq;=h'

    M – Measurable -ueksh yels'

    A – Attainable-

  • උොහරණයට අුව් ී නිෂකපාෙනය ව්ැඩි ි රීමට රජය ක්රියාත්මක ී යම් අව්සන් ඵලය ව්න්යන්

    අනාගතයේදී සහලින් රට සකව්යම්යපෝිත ිරීමයි.

    2. අරමුණු (Objective / purpose): ඉහත පැහැදිලි කල පරිදි ව්යාපෘති අරමුණු සුවියර්කසී,

    මැනියහැි, ළඟාකර ගතහැි, තාත්වික හා කාලින (SMART) යන ගුණයන්යගන්

    සමන්විත විය යුතුය. එයසකම ව්යාපෘතියක අරමුණු ප්රධ්ාන අරමුණ හා උප අරමුණු යහෝ

    සුවියර්කෂී අරමුණු කීපයින් සමන්විතය. ඉහත උොහරණයට අුව් ී නිෂකපාෙනය ව්ැඩි ිරීම

    ප්රධ්ාන අරමුණ යව්. එය එයසක සඳහන් කල පමණින් ප්රමාණව්ත් යනාව්න්යන් එහි සුවියර්කෂී

    බව්ක් යහෝ ප්රමාණාත්මකව් ළඟාකරගත හැි බව්ක් ගමය යනාව්න නිසයි. ඉදිරි ව්සර යෙක

    තුල කුඩා පරිමාන ී යගාීන්යේ ී නිෂකපාෙනය සියයට 15 ින් ව්ැඩිිරීම යන්න ඉතා

    පැහැදිලි ලඟාකර ගත හැි අරමුණි. ව්යාපෘතියට සම්බන්ධ් සුවියර්කෂී අරමුණු ව්ර්යයන් ී

    නිෂකපාෙනය ව්ැඩි ිරීමට මපාමහාර්සහනධාරයක්ලබාදී ්හා්්නව්තාකෂණ්ක්ර ්මවදයන්්

    හඳුන්වාදී හා කුඩා පරිමාන යගාීන්යේ ව්ාෂශික ආොයම 10% ින් ව්ැඩි ිරීම සැලිය

    හැක.

    3. නිමැවුම් (output): ව්යාපෘතිය ක්රියාත්මක ිරීමත් සමග ලැයබන ප්රතිඵලය නිමැවුම්ඵල

    යලස හැඳින්විය හැක. ඉහත උොහරණයට අුව් නිමැවුම්ඵල යලස අලුතින් ඉඩම්

    යහක්ටයාශ 5000 ක් ව්ගා ිරීම හා එමගින් අසකව්ැන්න යමට්රික් යටාන් 5000 ින් ව්ැඩි ිරීම

    හා යගාවි ආොයම ව්ැඩිීම නිමැවුම් සැලිය හැක. එයසකම යම් ිසි යගාීන් ප්රමාණයක්

    නව් තාක්ෂණයට හා්නව්බීජ්වගශ්වලට්මපමෙඹී ්ද්ගුණාත් ක්නිමැවුමක් සැලිය

    හැක. එයලස නිමැවුම් ප්රමාණාත්මකව් යමන්ම ගුණාත්මකව් මැනිය හැි විය යුතුය.

    4. කායශයන් (Activities): නිමැවුම් ලඟා කරගැනීමට ඉටු කලයුතු කායශ භාරය කායශයන්

    යලස සැලයක්. ඉහත උොහරණයට අුව් ඉටු කලයුතු කායශයන් යලස වාරි්ජල්සම්පාදනය්

    ගින්්වගා්කල්හැකි්භුමි්ප්ර ාණය්වැඩි්කිරී ,්ඵලදායිතාවය්වැඩි්කිරී ට්පුහුණුව්ලබාදී ,්

    මපාමහාර්භාවිතය්වැඩිකිරී ට්කටයුතු්කිරී ්්්හා්නව්්තාකෂණ්ක්ර ්මවදයන්්ක්රියාත් ක්

    කිරී ්සැලකිය්හැක.

  • 5. යයෙවුම් (Input): කායශයන් ඉටු ිරීමට අව්ර්ය සම්පත් යයෙවුම් යලස සැලිය හැක. මීට

    භුමිය, ශ්රමය, ප්රාේධ්නය, තාක්ෂනය හා ව්යව්සායකත්ව්ය අයත්යව්. ඉහත උොහරණයට

    සම්බන්ධ් කායශයන් ඉටු ිරීමට අව්ර්ය භුමි හා ශ්රම ඒකක ප්රමාණය, තාක්ෂනය, යන්ර සුර,

    ව්යව්සායකත්ව් හා මානව් ප්රාේධ්නය ඇසකතයම්න්තුිරීම යම් යටයත් සිදු යකයශ.

    6. පිරිව්ැය (cost): යයෙවුම් අව්ර්යතා නිව්ැරදිව් ගණනය ිරීයමන් ව්යාපෘති පිරිව්ැය යහව්ත්

    ව්ැය යේඛනය සකසක කල හැක. යමව්ැනි පිරිව්ැය ව්ාතශාව්ක් සකසක ිරීයමන් වියේශීය

    අරමුෙේ සපයන ආයතන යහෝ මුලයායතන මගින් අරමුෙේ ලබාගැනීම පහසුයව්. එයසකම

    අව්ධිපත විර්කයේෂණය සඳහාෙ ප්රයයෝජනව්ත් යව්.

    7. කාල රාමුව් (Time Frame): ව්යාපෘතිය ගතව්න කාලය දින, සති මාස ගණනින් ගණනය

    යකාට යේඛන ගත ිරීම කාල රාමුයව්න් යපන්ුම් යකයශ. එනම් ව්යාපෘතියයන්

    අයපක්ිත කායශයන් ව්සයශ කුමන මාස ව්ලදී සිදු ව්න්යන් ෙ යන්න ව්ගු යහෝ ගාන්ට්

    සටහනින් යපන්ුම් කල හැක.

    හය ව්න සැසිය

    තාකශික රාමු නයාස විර්කයේෂණය (Logical Framework Analysis)

    තාකශික රාමු විර්කයේෂණය (LFA) යු ව්යාපෘති සම්පාෙනය, ක්රියාත්මක ිරීම, ප්රගති

    පාලනය හා ඇගයීම සඳහා භාවිතා කරන විධිමත් ක්රමයව්ෙයක් යලස සැලයක්. පහත වගු්

    අංක් 6් .1් න්් ෙැක්යව්න පරිදි 4 x 4 නයාස ආකෘතියින් ඉදිරිපත් කරන යමම රාමු

    විර්කයේෂණය මගින් සිරසක හා තිරසක අක්ෂ යටයත් ව්යාපෘතියක තාකශික රාමුව් ඉදිරිපත්

    කරු ලැයේ. ඒ අුව් යමම රාමුයව් සිරසක අක්ෂයයන් අයපක්ිත ඵලය, අරමුණු, නිමැවුම්

  • හා කායශයන් ෙැක්යව්න අතර තිරසක අක්ෂයයන් සංක්ෂිපත් විස්තරය, ෙර්ශක, (ප්රධ්ාන

    විචලයන්), විචලයන් පැහැදිලිකරන මාධ්ය හා මුලික උපකේපන විසකතර යකයශ.

    වගු්අංක්5.1: ව්යාපෘති තාකශික රාමු නයාසය

    සංක්ෂිපත්විස්තරය් ෙර්ශක (ප්රධ්ාන විචලයන් )

    විචලයන් පැහැදිලි

    කරන මාධ්ය උපකේපන

    අයපක්ිත ඵලය

    අරමුණු

    නිමැවුම්

    කායශයන්

    තාකශික රාමු නයාසයක සිරසක අක්ෂයයන් යපන්ව්න කරුණු එින් එක තකශාුකුලව්

    සම්බන්ධ් ව්න නිසා තකශාුකුල විර්කයේෂණය යලස සැලයක්. එනම් ව්යාපෘතියයන්

    අයපක්ිත ඵලයට ලඟාීමට නම් අරමුණු ඉටු විය යුතුය. අරමුණු ඉටුීමට නම්

    ව්යාපෘතියයන් අයපක්ිත නිමැවුම් ලබාගත යුතුය. නිමැවුම් ලබා ගැනීමට නම්

    ව්යාපෘතියයන් අයපක්ිත කායශන් ඉටු කල යුතුය. කායශන් ඉටු ිරීමට නම් යයෙවුම්

    භාවිතා කළයුතුය. යමයලස ව්යාපෘතියයන් අයපක්ිත ඵලය ලඟා කර ගැනීම තකශාුකුල

    ක්රියාව්ලියක ප්රතිපලයි. එය එියනකට සම්බන්ධ්, එකක් සිඳු ව්න්යන් නම් පමණක්

    අයනක් කායශ සිදුව්න බව් යපන්ව්න ක්රියාව්ලියි. තිරසක අක්ෂයයන් ෙැක්යව්න යලස

    ව්යාපෘතියේ සංක්ෂිපත් විස්තරය, එහි ෙර්ශක යහව්ත් ප්රධ්ාන විචලයන්, එම විචලයන්

  • පැහැදිලිකරන මාධ්ය හා ව්යාපෘතිය පෙනම්කරගත් මුලික උපකේපන මගින් ෙ තකශාුකුල

    සම්බන්ධ්තාව්යක් යපන්ුම් යකයශ. සිරසක අක්ෂයයන් ෙැක්යව්න අයපක්ිත ඵලය, අරමුණු,

    නිමැවුම්, කායශයන් හා යයෙවුම් පිළිබඳව් ඉහත පසකව්න පරිච්යච්ෙයයන් පැහැදිලි යකාට

    ඇත. තිරසක අක්ෂයයන් යපන්ුම් කරන ප්රධ්ාන කරුණු විමසා බැලීම ෙ ව්ැෙගත්ය.

    සංක්ෂිපත් විස්තරය:් මින්් අදහස්් කරනුමේ් සිරස්් අකෂමයන්් දැකමවන් ප්රධාන් කරුණු්

    මකටිමයන්්විස්තර්කිරී යි.

    ෙර්ශක (ප්රධ්ාන විචලයන්): මින් යපන්ුම් කරුයේ සිරස්්අකෂමයන්්මපන්නුම්්කරන්

    අයපක්ිත ඵලය, අරමුණු, නිමැවුම් හා කායශයන් මැනිය හැි ෙර්ශක යහෝ මිුම් ෙඬු

    සඳහන් ිරීමයි.

    විචලයන් පැහැදිලි කරන මාධ්ය: මින් යපන්ුම් කරුයේ යෙව්න යකාටුයව්න් යපන්ුම්

    කරන ෙර්ශක මැනීම සඳහා භාවිතා කරන ෙත්ත හා එම ෙත්ත ලබාගන්නා මුලයන් සඳහන්

    ිරීමයි.

    උපකේපන: ්මින්්අදහස්්කරනුමේ්අයපක්ිත ඵලය, අරමුණු, නිමැවුම් හා කායශයන්

    ක්රියාව්ට නැංීයම්දී පැව්තිය හැි තත්ව්යන් උපකේපනය ිරීමයි. එම තත්ව්ය සුභව්ාදී,

    සාමානය යහෝ අසුභව්ාදී තත්ව්යන් යටයත් උපකේපනය කල හැක. එයසක ිරීයමන්

    ව්යාපෘතිය ක්රියාත්මක ිරීයමන් ව්ැලකී සිටිය හැක. එයසකම අයපක්ිත තත්ව්ය හා පැව්තිය

    හැි තත්ව්යන් උපකේපනය ිරීයමන් අව්ොනම අව්ම කල හැි අතර එය අනිර්කිත

    තත්ව්යන් සඳහා වූ සැලැසකමක් (contingent plan) ක්රියාත්මක ිරීම මගින් සමනය කල

    හැක.

    ඉහත පරිච්යච්ෙයයන් ඉදිරිපත් කල යේශීය සහේ නිපැයුම ව්ැඩි ිරීම පිලිබඳ ව්යාපෘතිය

    තාකශික රාමු විර්කයේෂණය්ආශ්රමයන්්්පැහැදිලි්කල්හැක.්ඒ්අනුව්වගු්අංක්6්.2් හි

    සිරස්්හා්තිරස්්අකෂ්යටමත්්වයාපෘතිය්තාකශික්මලස්මකටිමයන්්පැහැදිලි යකයශ.

  • වගු්අංක්6්.2: ශ්රී්ලංකාමව්සහල්්නිපැයු ්වැඩි්කිරී ්පිලිබඳ්්වයාපෘතිමේ්තාකශික රාමු

    නයාස විර්කයේෂණය

    සංක්ෂිපත්

    විස්තරය්

    ෙර්ශක (ප්රධ්ාන විචලයන් ) විචලයන් පැහැදිලි කරන මාධ්ය

    උපකේපන

    අයපක්ිත ඵලය

    2020්වනවිට්ශ්රී්ලංකාව්

    සහලින්්ස්වයම්මපෝෂිත්

    රටක්බවට්පත්කිරී ්

    ස්වයම්මපෝෂිතවී ්

    ආහාර්සුරකු ්බව්්

    අරමුණු

    1.්වාෂශික්සහල්්නිපැයු ්

    10%්කින්්වැඩි්කිරී ්

    2.්මපාමහාර්

    සහනධාරයක්ලබාදී ්

    ගින්්කෘෂි්මයදවුම්්

    වැඩිකිරී ්්

    3.්නව්තාකෂණ්ක්ර ්

    මවදයන්්හඳුන්වාදී ්්

    වගා්ශුකෂ් තාවය්

    `හා්සහලින්්

    ස්වයම්මපෝෂිත්

    කිරීමම්්අනුපාතයන්්

    වැඩිකිරී ්

    සහනධාර

    මයෝජිත්කාල්වක්

    වානුව්තුල්

    කාලගුණික්

    විපයශාසයන්්ඇති්

    මනාවී ්

    නිමැවුම්

    නව් ඉඩම් යහක්ටයාශ

    5000 ක් ව්ගා ිරීම හා

    අසකව්ැන්න යමට්රික් යටාන්

    5000 ින් ව්ැඩි ිරීම හා

    යගාවි ආොයම ව්ැඩිීම.

    කෘෂි්යාන්ිකරණයට්්හා්

    නව්බීජ්වගශ්වලට්

    මගාවීන්්මපලඹවී ්

    වගාවට්මයදවූ්මුළු්

    භුමි්ප්ර ාණය්

    මුළු්අස්වැන්න්

    මහකටයශ්එකක්

    ඵලදාව්්

    අස්වනු්හානියක්

    ඇති්මනාවී ්

    කායශයන්

    වාරි්ජල්සම්පාදනය්

    ගින්්වගා්කල්හැකි්භුමි්

    ප්ර ාණය්වැඩි්කිරී ,්

    ඵලදායිතාවය්වැඩි්

    කිරී ට්පුහුණුව්ලබාදී ්්

    මපාමහාර්භාවිතය්

    වැඩිකිරී ට්කටයුතු්කිරී ්්්

    මගාවීන්්

    ධනාත් ක්මලස්

    ක්රියා්කිරී ්්්්

  • හා්නව්්තාකෂණ්ක්ර ්

    මවදයන්්හඳුන්වාදී ්්