10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා...

10
නාය හා රංග කලාව 10 රේය අතගතය - වජත බඩාර- බප//යනෑ ජාතක පාසල, දොදේ සැකම - මඬ ඔඳපත - කෑ / ශාත මරයා වයාල, කෑගල

Upload: others

Post on 11-Jan-2020

68 views

Category:

Documents


3 download

TRANSCRIPT

Page 1: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

අන්තර්ගතය - විජිත බණ්ඩාර- බප/ගම්/සියනෑ ජාතික පාසල, ද ොම්දේ

සැකසුම - පියුමිණී ඔටුනුපණ්ඩිත - කෑ / ශාන්ත මරියා වි යාලය, කෑගල්ල

Page 2: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

නාට්‍ය ශශලිය

නාට්‍ය ධර්මී දලෝක ධර්මී

මිශ්‍ර

Page 3: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

දරේක්ෂකයා නාට්‍ය නරඹන විට්‍ නාට්‍යදේ සතර

අභිනය දයො ාදගන ඇති ස්වභාවය අනුව

ශශලිය දකොට්‍ස්වන බව හදුනාගත හැක.

එහිදී දලෝක ධර්මී හා නාට්‍ය ධර්මී දලස රධාන

ශශලීන් ද කක් හදුනාගත හැකිය.

භරත මුනිවරයා දමම සංකල්පය නාට්‍ය

ශාස්ත්‍රදේදී ඉදිරිපත් කරයි.

රධාන ශශලීන් ද දකහිම ලක්ෂණ මිශ්‍රව

දයද න ශශලිය මිශ්‍ර නාට්‍ය ශශලිය දලස

නම් කරයි.

Page 4: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

පාඉයන් (නළු නිළියන්) ,

ස්වභාවික දලස හැසිදරන්නා වූත්

අවයාජ වූත්

ලාලිතය දයන් යුතු අංගචලනයන්දගන් දතොරවූත්

ස්වභාවික අභිනයන්දගන් යුක්ත වූත්

දනොදයක් ස්ත්‍රීන් හා පුරුෂයන් (පාත්‍රයන් දසේ) හැසිදරන්නා වූත්

යම් නාට්‍යයක් දේ එය දලෝක ධර්මී නාට්‍යයකි.

(භරතමුනි - නාට්‍ය ශාස්ත්‍රය)

උ ාහරණ:- 1. කැලණි පාලම - ආර් .ආර්. සමරදකෝන්

2. දමෝ ර දමෝල - රජිත් ධර්මකීර්ති

3. දචරි වත්ත - දචදකෝේ (ඇන්ට්‍න්)

4. දසල්ලම් දග ර - ඉබ්සන් (දහන්රි)

Page 5: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

දලෝක ධර්මී ශශලිදේදී සතර අභිනය භාවිතය දලෝකදේ සාමානය ස්වභාවයට්‍

දබදහවින් සමාන දේ.

වාචික එදිදන ා ජීවිතදේ සංවා වලට්‍ සමානයි.

ආංගික එදිදන ා ජීවිතදේ ශාරීරික හැසිරීම්වලට්‍ දබදහවින් සමානයි.

සාත්වික භාව රකාශන (හැඟීම්) සාමානය ජීවිතදේ මුහුදණ් ඉරියේවලට්‍

සමානයි.

ආහාර්ය ඇඳුම් පැළදුම් , අංග රචනය , භාණ්ඩ සාමානය ජීවිතදේ භාවිතා

වන දේවල් සමඟ දබදහවින් සමානයි.

දලෝක ධර්මී නාට්‍යවල පසුතල හා රංග භාණ්ඩ බහුලව දයො ා ගන්නා අයුරු ැකිය හැකිය.

කතා වස්තු දබොදහෝදුරට්‍ සමකාලීන සමාජදයන් ලබාගත් අත් ැකීම් ප නම් කරදගන බිහි වූ

බව දපදන්.

හනවවන සියවදසේදී දහන්රි ඉක්සන් , එමිලි දසෝලා , ඇන්ට්‍න් දචදකොේ වැනි

නාට්‍යකරුවන් නාට්‍ය ධර්මීශශලිය ඇති කිරීමට්‍ පුදරෝගාමී විය.

දමම ශශලිය තුල සතර අභිනය භාවිතාවන අයුරු

ආපසු

Page 6: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

අසාමානය සංවාද හා ,

අසාමානය රඟපෑම්වලින් යුක්ත වූද ,

අසාමානය චිත්ත වෘත්තීන් හා

භාවයන් නිරූපණය කරන්නා වූ ද ,

ලාලිතයශ්‍යන් යුතු අංගහාර හා අභිනශ්‍යන් යුක්ත වූද ,

නාට්‍යමය ලක්ෂණයන්ශ්‍ගන් උපලක්ෂිත වූද ,

ස්වර හා අලංකාර සහිත වූද ,

අස්වාභාවික ශ්‍ලස හැසිශ්‍රන පාත්‍රයන් ඇසුරු කරන්නා වූද ,

යම් නාට්‍යයක් දේ නම් එය නාට්‍ය ධර්මී දලස හදුන්වයි.

(භරතමුනි - නාට්‍ය ශාස්ත්‍රය)

උ ාහරණ :- 1. මනදම් / සිංහබාහු - එදිරීවීර සරච්චන්ද්‍ර

2. ඇන්ටිගනී / ඊඩිපස් - දසොද ොක්ලීස්

3. සකුන්තලා - කාලි ාස

4. රත්නාවලී - ශ්‍රී හර්ෂ

5. දනො / කබුකි - ජපන් නාට්‍ය

Page 7: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

දලොව පැරණිම නාට්‍ය කලාවන් නාට්‍ය ධර්මී ශශලියට්‍ අයත් දේ. එනම්

• ග්‍රීක

• දරෝම

• එළිසබත්

• සංකෘත

• ජපන් දනො කබුකි

දමම ශශලිය තුල සතර අභිනය භාවිතාවන අයුරු

වාචික ගීතමය ප ය සංවා හා තාලානුකූලව ගැදයන ග ය සංවා .

ආංගික තාලයට්‍ අනුව සිදුවන ගමන් තාල හස්ත මුද්‍රා භාවිතය.

විවිධ සංදක්තාත්ම ඉරියේ (නින් , අශ්ව රිය පැ වීම , වාඩිවීම)

සාත්වික අතිදශෝක්තියට්‍ නගන ල භාව රකාශන දවස් මුහුණු භාවිතය.

ආහාර්ය ගීත මගින් පරිසරය මවා පෑම , රංග භාණ්ඩ අඩුදවන් භාවත කිරීම ,

පසුතල භාවිතා දනොවීම , අංගරචන දීේතිමත් වර්ණ මගින් දවස්

මුහුණකට්‍ සමාන දලස දයදීම.(කබුකි මුහුණ) , සංගීතය නාට්‍ය පුරා

ක්නට්‍ ලැබීම හා රංග විනයාස බහුලව දයො ා ගැනීම.

Page 8: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

සමස්තයක් දලස දමම නාට්‍ය ශශලිය චිත්තාකර්ෂණීය ලක්ෂණවලින් සමන්විතය.

කතා පුවත් දබොදහෝ දුරට්‍ රජකතා , ඓතිහාසික කතා , ජාතක කතා හා වීර කාවය වැනි මූලාශ්‍ර

මගින් උපුට්‍ාදගන ඇත.

ලංකාදේ මනදම් , සිංහබාහු , දරේමදතෝ ජායතී දශෝදකෝ වැනි නාට්‍ය දම් ශශලියට්‍ දහො ම

නි සුන් දේ.

ආපසු

Page 9: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

නාට්‍ය ධර්මී හා දලෝක ධර්මී ලක්ෂණ මිශ්‍රව දයද න නාට්‍ය වර්ගය මිශ්‍ර ශශලිය

නමින් හදුන්වයි. දමහිදී අ ාල ශශලීන් ද දකහිම ලක්ෂණ සැලකිය යුතු රමාණයක් තිබීම

මිශ්‍ර ශශලියට්‍ අයත්වීමට්‍ බලපායි.

උ ාහරණ:- 1. නරිබෑනා - යානන් ගුණවර්ධන

2. ක ාවළලු - එදිරිවීර සරච්චන්ද්‍ර

3. හස්තිකාන්ත මන්තදර් - එදිරිවීර සරච්චන්ද්‍ර

4. කුදේනි - දහන්රි ජයදසේන

Page 10: 10 ශ්රේණිය නාට්ය හා රංග කලාව · නාට්ය හා රංග කලාව 10ශ්රේණිය නාට්ය ධර්ී හා

නාට්‍ය හා රංග කලාව

10 ශ්‍රේණිය

මිශ්‍ර ශශලිය තුළ සතර අභිනය භාවිතාවන අයුරු

වාචික සාමානය ග ය සංවා හා ගීතමය ග ය හා ප ය සංවා මිශ්‍රව

භාවිතා දේ

ආංගික සාමානය හැසිරීම් දමන්ම තර්කානුකූල අසාමානය හැසිරීම්

භාවිතා දේ

සාත්වික සාමානය ජීවිතදේ හැගීම් රකාශයන්ට්‍ දබදහවින් නැඹුරු

දේ.

ආහාර්ය දලෝක ධර්මී හා නාට්‍ය ධර්මී ලක්ෂණ ද කට්‍ම අනුව දමම

අභිනය ක්‍රියාත්මක දේ.

ආපසු