ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්-a journey with leonard wolf

111

Upload: apepoth

Post on 24-Dec-2015

1.222 views

Category:

Documents


1.012 download

DESCRIPTION

Title   Leonard Wolf samaga gamanak = A Journey with Leonard WolfAuthor   Beligalla, WijesinghePubl.Plc   ColomboPubl.   SooriyaPupl. Dt   1996Coll.   219p.Notes   Text in SinhalaISBN   9558892289Call No.   954.87 B4Subject   SRI LANKA ; SRI LANKA-Travel ; SRI LANKA-HistoryAccn No. :   82862Rec No.:   64084ලෙනාඩ් වුල්ෆ් 1904 ඔක්තෝමිබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේ බිතාන්‍ය රජයේ සිවිල් සේවා නිළධාරියෙකු ලෙසිනි. ඔහු මුලින්ම යාපනයේ පරිපාලන නිලධාරියෙකු ලෙස සේවය කළේය.මහනුවර ද ටික කලක් සේවය කළේය. 1908 දී ලෙනාර්ඩි වුල්ෆ් දකුණු පළාතේ බ්‍රිතාන්‍ය රජයේ නියෝජ්‍ය නියෝජිතයා ලෙස තේරි පත්විය. ඒ අතරම ඔහු හමිබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ද විය.හමිබන්තොට සාමාන්‍ය ජනතාව වලවි පැලැන්තියේ බල පුඵවන්කාරයින් අතින් පීඩාවට පත්වනු දැක ඔහු කමිපනය විය. Village in the Jungle,කෘතියද ඇතුඵ තවත් සාහිත්‍ය කෘති ගණනාවක් ඔහු අතින් පසුකලෙක බිහිවුයේ හමිබන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විදි පීඩාව ගැන උපන් කමිපනයෙනි.1911 දී එංගලන්තයට ගිය වුල්ෆ් 1960 පෙබරවාරී 16 වැනිදා වසර 50 කට පමණ පසු යළි හමිබන්තොටට පැමිණියේය. ලෙනාර්ඩි වුල්ෆ් හමිබන්තොට දිස්ත්‍රික්කය පුරා සංචාරය කළේ බටහිර ගිරවාපත්තුවේ එවකට ප්‍රාදේහිය ආදායමි නිළධාරියා වන එල්.වී.විතානාචිචි සහ එවකට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රුහුණු වාර්තාකරු වූ විජේසිංහ ඛෙලිගල්ල මහතා සමගිනි. පසුව1995 දී එම ලිපි එකතුව 'ලෙනාර්ඩි වුල්ෆ් සමග ගමනක්' නමින් පොතක් ලෙස පළ කිරිමට විජේසිංහ ඛෙල්ගල්ල මහතා ක්‍රියා කළේය. '

TRANSCRIPT